tag:blogger.com,1999:blog-4867320379548727701.post3911850883087089152..comments2012-04-09T04:16:01.213-07:00Comments on ......අමා ගේ පිටුව......: සමාජ විනාශය!අමාhttp://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4867320379548727701.post-86061571323024602512012-03-21T04:58:11.936-07:002012-03-21T04:58:11.936-07:00මම හොදින් අභීත! ... ලියන්න තරම් හැගීමක් නැහැ... සම...මම හොදින් අභීත! ... ලියන්න තරම් හැගීමක් නැහැ... සමහර විට කම්මැලි කම වෙන්නත් ඇති! සුවදුක් විමසීම පිළිබදව මගේ ප්‍රණාමය ඔයාට ...!අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-27983503130604499852012-03-20T09:06:25.545-07:002012-03-20T09:06:25.545-07:00සමාජ අසාධාරණයක් උනේ නැද්ද ලඟදි.. බලාගෙන ගියාම බ්ලො...සමාජ අසාධාරණයක් උනේ නැද්ද ලඟදි.. බලාගෙන ගියාම බ්ලොග් අවකාශෙ හරිම සංසුන් නොවැ...... කලින් දාපු එක කමෙන්ට් එකක්වත් පබ්ලිශ් වුනේ නෑ නොවැ.... මොකද කරන්නෙ දැන්.. ආයේ ලියන්න අදහසක් නැද්ද නංගි.. ඔයාට මොකුත් අනතුරක් වෙලා නෑ නේද?Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-23603369299569942832012-02-22T22:30:45.819-08:002012-02-22T22:30:45.819-08:00මම දකිනවා මගේ අදහස් සමාජ විරෝදී නැහැ කියන එක... ම...මම දකිනවා මගේ අදහස් සමාජ විරෝදී නැහැ කියන එක... මනුස්සකමේ රාමුවේ සිමාවන් ගැන, මගේ අදහස් මේවා !මේවා කෙනෙක්ට හරි වෙන්නත් පුළුවන්,තව කෙනෙකුට වැරදියට පේන්නත් පුළුවන්....මගේ දැනීමේ හැටියට 'හරි' සහ 'වැරදි' මම අදුන ගත්තු හැටි තමයි මේ මම ලියලා තියෙන්නේ...ඒවා හරිද වැරදිද කියලා ඔයා තීරණය කරන්න!අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-55605128180918066002012-02-22T02:34:19.753-08:002012-02-22T02:34:19.753-08:00අලුත් කමෙන්ට් දෙක සහ ඒවාට ඔබ ලබාදුන්න උත්තර නිසා ත...අලුත් කමෙන්ට් දෙක සහ ඒවාට ඔබ ලබාදුන්න උත්තර නිසා තවත් එකම එක ප්‍රශ්ණයක් ආවා... මෙච්චර තර්ක කරපු එකේ ඒකත් අහන්නේ නැතිව යන්න බෑ... ප්‍රශ්ණය මේකයි....

මේ ලිපියෙන් කියලා තියෙන දෙයින් එහා කවුරු මොනවා කීවත් ඒවා බොරුද අමා.. ඔයා කියලා තියෙන දේවල් විතරද ඇත්ත..?Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-89652111042400781092012-02-21T03:29:14.956-08:002012-02-21T03:29:14.956-08:00'සමාජ ක්‍රමය සාධාරන උනානම් අපි බොහෝවිට සාධාරන ...'සමාජ ක්‍රමය සාධාරන උනානම් අපි බොහෝවිට සාධාරන වෙනවා.'

එතකොට සමාජේ ක්‍රමය ඇතුලේ ඉන්න මිනිස්සු හැදුනොත් නෙවෙයිද මේ සමාජේ මිනිස්සුන්ට හිතකර වෙන්නේ ජිවත් වෙන්න? ඔයා ඉන්න සෙක්ස් උලුප්පා ගත්තු සමාජේ ඇතුලේ ඉන්නේ පිටසක්වලයෝද?

ඔයා ඔය කියන ලේයර් එකේ ඉදන්, මම සමාජය දිහා බැලුවනම්, අසදාරනය ගැන කතා කරන්න බ්ලොග් ලියන්න එන්නේ නැහැ... මොකද ඒ ලේයර් එකේ ඉන්න අයට,අසාධාරණය ගැන බ්ලොග් ලියනවා තියා එහා ගෙදර මිනිහෙක් මැරුවත් අහක් ඇරලා බලන්න වත් වෙලවක් නැහැ!

අනික ඔයා ඔයා කියන ලේයර් එකේ ඉන්න කාම පිස්සොන්ට ලොකුම සැනසීම උන සෙක්ස් නිසා තමයි මේ සමාජේ මෙතරම් පිරිහිලා තියෙන්නේ... ඔයාල වගේ හිතන තව 10 ක් ඇති උනොත් සාමකාමී ජිවිතයක් කියන දේ ඉතින් සුරංගනා කතාවක්ම වෙයි!

ඔයා මහා සංකීර්ණයි කිවුවට එදා වෙලා කාල, සෙක්ස් මත්තේ නැහෙන්නේ, බොහොම ප්‍රථමික සමාජයේ මිනිස්සු! ඒ කියන්නේ ගල් යුගයේ මිනිස්සු! ඔයා ඉන්නේ තාම ඒ ලේයර් එකේ ද?අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-2737016748707931022012-02-21T03:05:47.807-08:002012-02-21T03:05:47.807-08:00මට සමීපතම පිරිමියාව වන මගේ තාත්තව අධ්‍යනය කරලා, මම...මට සමීපතම පිරිමියාව වන මගේ තාත්තව අධ්‍යනය කරලා, මම ඉගෙන ගත්තු මනුස්සකම්, ගුණ සුවද ගැන ඔලුවේ තියාගෙනයි මම අනිත් පිරිමි දිහා බලන්නෙත්...එත් මම දන්නවා සමාජේ විෂමයි කියලා. ඒ උනත් අපි කවුරුත් අනෙක් පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ගුණ සහ යහපත් බවයි...! තරුණ උනත් වයසක උනත්!අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-42797481832805800122012-02-21T02:25:56.233-08:002012-02-21T02:25:56.233-08:00මේ කතාවෙ වරදක් නෑ මේ තමයි ගැහැණියෙකුට පිරිමින් පෙන...මේ කතාවෙ වරදක් නෑ මේ තමයි ගැහැණියෙකුට පිරිමින් පෙනෙන ආකාරය.

හැබැයි පිරිමියක් ලිව්වොත් ගැහැණිය ගැන ඒ කතාවත් මීට වෙනස් වෙන්නෙ නෑ

ඒ මොකද මෙතන තියෙන්නෙ සපෙක්ෂතා වාදය ගැන ප්‍රශ්නයක් ඔයාගෙ තාත්තට සාපේක්ෂව තවත් පිරිමියෙක් දිහා බලනව. ඒක වැරදියි තාත්ත කෙනෙක් ව කොහොමද තරුණ කොල්ලෙකුට සාපේක්ෂ කරන්නෙ සමහර විට ඒ තරුණ කට්ටියත් වයසින් මුහුකුරා හියහම ඔයාගෙ තාත්ත වගේ හොද ආදර්ශවත් පියක් වෙන්න පුළුවන්.රුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-12564534126297961622012-02-21T00:12:15.842-08:002012-02-21T00:12:15.842-08:00සොරි මං අනික් අයගෙ අදහස් බැලුවෙ නම් නෑ..මගේ අදහස ක...සොරි මං අනික් අයගෙ අදහස් බැලුවෙ නම් නෑ..මගේ අදහස කියන්න ඕනි මං බ්ලොග් ලියන සහ ඔබ කියන වල් බ්ලොග් පෝස්ට් දාන කෙනෙක් වන නිසා..
සමාජ ක්‍රමය සාධාරන උනානම් අපි බොහෝවිට සාධාරන වෙනවා.
මං ඊයෙ හවස කොටුව ස්ටේෂන් එකෙ පාරෙන් එහා පැත්තෙ යනවිට ඒ තියෙන අර රූම් එකක ඉඳල බොහොම පොඩි පෙනුමක් තියෙන ගෑනු ලමයෙකුයි තව තිහක තිස්පහක විතර පිරිමි ලමයෙකුයි එනවා..
කෙල්ල කියපු කතාවකට උත්තර දෙන පිරිමි කෙනා කිව්වෙ..ආ ඒක පස්නයක් නෑ..ඔයාට ගිය සතියෙනේ ඩේට් තිබුනෙ..මේ දවස්වල නිසා පස්නයක් නෑ..
මේක පටි රෝලක් නෙමෙ මම විඳපු දෙයක්..කොතන වැරදිලාද කොතනින් වැරදුනාද දන්නෙ නෑ..
ඒත් ඕව මහා ලොකු පත්තරවලට හෙන ලොකු දේවල් උණාට සාමාන්‍ය සමාජය විඳින දේවල්..
ඔබ වැනි තරමක් සුපිරි ලේයර් එකක් මත ජීවිත ගෙනියන අයට නොමැති නොයෙකුත් සමාජිය ආර්ථික ගැටලු අනෙක් පහල ලේයර් වල අයට තියෙනවා..
එතකොට ඒ අයට තියෙන ලොකුම සැනසීම තමා සෙක්ස්..
ජීවිතේ හැම දෙයක්ම සෙක්ස් ඒ ස්තරය තුල ඉන්න බහුතරයට. එහෙම වෙලා තියෙන්නෙ සමාජය විසින් ඇතිකරපු පීඩනය සහ අනෙකුත් හේතු රාශියක් නිසා..
ඔබ කියන වගේ සුරංගනා සමාජය ගැන මටත් ලියත හැකි..
ඒත් ඒක නොපවතින දෙයක්..
පහල ස්ථරයක කොල්ලෙක් අල්ලගෙන එයාව අතාරින එකත් ඒ වගේම අනික් පැත්ත වෙන පහල ස්ථරවල කෙල්ලන් අමාරුවෙ දමල අහක බලන එකත් එක ස්ථරයක ස්වභාවය..
ඔවුන් ඒවාට පෙලබෙන්නෙත් තමුන්ගෙ සමාජ තත්වය ඉහලට ගෙනයන්න මොහොතකට හරි ඇති ආශාව නිසා..
මේක හරි සංකීර්ණයි..ඔයා කියන විදියෙ හරිම පැතලි දෙයක් නෙමෙයි..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-72105828813576556642012-02-17T22:00:57.312-08:002012-02-17T22:00:57.312-08:00බැනුම් අහන්න හරි ආසයි වගේ නේ...
ලියන්න තරම් ආවේගය...බැනුම් අහන්න හරි ආසයි වගේ නේ...
ලියන්න තරම් ආවේගයක්..හැගීමක් එන දෙයක් දැක්කේ නැහැ අභීත, මේ දවස් ටිකේම බ්ලොග් වල.... බොළද දේවල් ලියන්න නාස්ති කරන්න කාලයකුත් නැහැ මට..... ඉදිරියේදී බලමුකෝ....!අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-4959348199071867592012-02-16T02:40:10.878-08:002012-02-16T02:40:10.878-08:00නංගි... මගේ මේ පාර ලිපියෙන්වත් යමක් ලියන්න බැරිවෙය...නංගි... මගේ මේ පාර ලිපියෙන්වත් යමක් ලියන්න බැරිවෙයිද? ඔයාගේ බ්ලොග් එකේ ඔයා ගොඩාක් හොඳට ලියන නිසා මම හැමදාම ඇවිත් හැරිලා යනවා... අපි වාගේ ඔයාගේ පාඨකයින් ගැන සලකලා ලියනවානම් තමයි හොඳ... හෙටවත් ලිපියක් දමාවියැයි බලාපොරොත්තුවේන් ගිහින් එන්නම්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-31904951560833961832012-02-14T04:12:01.636-08:002012-02-14T04:12:01.636-08:00දැන්නම් එන්න හිතෙන්නේම නෑ.. කෝ දැන් සති කීයක්ද? තව...දැන්නම් එන්න හිතෙන්නේම නෑ.. කෝ දැන් සති කීයක්ද? තවම කවුරුත් වැට පැන්නේ නැද්ද අමා...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-78591029653550754712012-02-07T20:40:40.205-08:002012-02-07T20:40:40.205-08:00කමෙන්ට් බලලා කෙසෙල් කැන් වැට පනින හැටිද දැක්කේ? හො...කමෙන්ට් බලලා කෙසෙල් කැන් වැට පනින හැටිද දැක්කේ? හොදයි!අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-19109223958329508662012-02-07T20:23:14.439-08:002012-02-07T20:23:14.439-08:00එහෙමද.. බලමු එහෙනම්...එහෙමද.. බලමු එහෙනම්...අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-82235886871658522322012-02-06T00:22:52.662-08:002012-02-06T00:22:52.662-08:00දැන් කවුද ඔය වැට පැන්නා කියල කියන්නේ? කමෙන්ට් බැලු...දැන් කවුද ඔය වැට පැන්නා කියල කියන්නේ? කමෙන්ට් බැලුවම හොරාට කලින් කෙසෙල් කැන වැට පැන්න ගතියක් පේන්න තියෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-20539131583892798462012-02-05T21:46:10.884-08:002012-02-05T21:46:10.884-08:00අහ්.. බොහොම හොඳයි. බ්ලොග් අවකාශය විවේචනයක්ද කරන්න ...අහ්.. බොහොම හොඳයි. බ්ලොග් අවකාශය විවේචනයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ... බලමු එහෙනම් ලබන සතියේවත් මාතෘකාවක් දෙන්න....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-35995871920943387522012-02-05T20:06:00.863-08:002012-02-05T20:06:00.863-08:00අලුත් ලිපියක් ලියන්නත් හේතුවක් ලැබෙන්න එපැයි අභීත....අලුත් ලිපියක් ලියන්නත් හේතුවක් ලැබෙන්න එපැයි අභීත... වැට පැනපු අය නැහැ මේ දවස් වල බ්ලොග් වල... ළමයි හරිම හොද වෙලා..!අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-19882622769517956942012-02-04T21:24:06.215-08:002012-02-04T21:24:06.215-08:00හැමදාම එනවා... අළුත් ලිපියක් නැති නිසා හැරිලා යනවා...හැමදාම එනවා... අළුත් ලිපියක් නැති නිසා හැරිලා යනවා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-73629868280440692022012-02-02T19:53:51.329-08:002012-02-02T19:53:51.329-08:00මිනිස්සු වන අපි ....කරන හැම දේම මුලින් බිහිවෙන්නේ ...මිනිස්සු වන අපි ....කරන හැම දේම මුලින් බිහිවෙන්නේ තමන්ගේම හිතෙන්....,හිතේ අයිති කරයටයි ලැබෙන්නේ පළමුවෙන්.... දෙවනුවයි අනිත් අයට....ඉතින් අපි හොද නම්... කියන්නේ ඇත්ත නම්....මිසක් ,..... 'හිතට හොරා දිව නමන මිනිස්සුනේ' කියන කරන හැම දේම තමන්ටම සාපයක් වෙන්න කලින් වත් හිතපල්ලා මොහොතක්.......!අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-40578150445168597322012-02-02T19:51:45.226-08:002012-02-02T19:51:45.226-08:00දයාබර මිනු....., ඔයාගේ කමෙන්ට් දෙක පළ නොකරමි... පළ...දයාබර මිනු....., ඔයාගේ කමෙන්ට් දෙක පළ නොකරමි... පළ කිරීමෙන් වෙන යහපතක් නැති නිසා...ඊයකින් අපු දෙයක් නම්, ඒක ඒක මට අදාල දෙයක් නෙවෙයි...
ඔයාලට උනේ අසාධාරණයක් ....ඇත්ත...එත් ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය එළි කිරීමෙන් ඔයාට ලැබෙන්න 'අහිංසක සතුටක්' නෙවෙයි...ඒ ගැන හිතන්න...! ඔයා ඇයි මේ මිනිස්සු නිසා ඔයාගේ හිත නරක් කරගන්නේ... මේ මිනිස්සු වටිනවද ඒ තරමට? මේ වගේ යන එන මං නැති සිගන්නොන්ට නවාතැන් දෙන අම්බලමක් කරගන්න එපා ඔයාගේ හිත.... අමතක කරන්න ඒ මිනිස්සුන්ගේ මුල ඉදලම...මේ වගේ මිනිස්සු ඇත් වෙන තරමට වෙන්නේ යහපතක්මයි ඔයාට.... ඔයාට ජය! සතුටින් ඉන්න....අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-89904982232390312632012-02-02T02:33:24.962-08:002012-02-02T02:33:24.962-08:00අනේ මෝඩියේ තෝව දාල අර අහිංසක කොල්ල යන දවස ඉතාම ළඟය...අනේ මෝඩියේ තෝව දාල අර අහිංසක කොල්ල යන දවස ඉතාම ළඟයි කියල විතරක් හිතේ තියා ගනින්. කොල්ලන්ව ඔය විදියට හිර කරලා බැඳල තියා ගන්න බැහැ.. තෝ බොරුවට මැරෙන්න හදන්නෙ නැතුව ඇත්තට මැරිලා පල.. වද නොදී.
By Anonymous on පිරිමි ??? on 1/30/12

මට හිතන්නේ මේකත් ඔයාලට කියපු එකක් වෙන්න ඇති...!

ඔය කියන බ්ලොග් කරු මේ බ්ලොග් එකට ලින්ක් එකක් දීල තියෙන්නේ කොහෙද ඩොලී? මම දැක්කේ නැහැනේ එහෙම ලිපියක්... හැකි නම් දැනුවත් කරන්න ඒ ගැන මාව..!අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-60218606623617199212012-02-01T00:35:42.034-08:002012-02-01T00:35:42.034-08:00මේ පැත්තට එන්න ලින්කුවක් දුන්නෙ මගේ ලෝකය " ලි...මේ පැත්තට එන්න ලින්කුවක් දුන්නෙ මගේ ලෝකය " ලියන රංග අයියා.

"ආයේ "වවුල්" හාමිනේ කෙනෙක් ඇවිත් ඉන්න්වා අමාරාශි කියලා .හැබැයි අමාරාශි කියන්නෙ නම් පට්ටම නට් ලූස් කේස් එකක්.

වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් කියලයි මට නම් පේන්නෙ. "

මෙහෙම තමා හැදින්වීම් කරලා තිබුනේ. මෙතැනට ඇවිත් ලිපි කියවලා කොමෙන්ට් බලද්දි තමා හිතුනේ " රංග අයියා " මේ බ්ලොග් එක කරන්නෙ දිල් කියන ලපටි මානසිකත්වයේ ඉඳන් එහෙම කියපු බව .

ලියා ඇති දේවල් තරමක් සංකීර්ණ උනත් ඇත්ත ඇති සැටියෙන් .
ගැහැණු ගැන කතා කරන්න ඉදිරිපත් වීම ගැන සතුටුයි.
මම දිල්ගෙ නංගා මිනූමිනූhttps://www.blogger.com/profile/09213851624292572604noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-85629911011808591182012-01-29T20:55:10.482-08:002012-01-29T20:55:10.482-08:00හිතට එන අදහස් වචනෙට පෙරලන්න කලින් හිතලා හිතලා කැටය...හිතට එන අදහස් වචනෙට පෙරලන්න කලින් හිතලා හිතලා කැටයම් කරන්න මට අවශ්‍ය නැහැ....මගේ අදහස් අමුවෙන් තමයි ලියලා තියෙන්නේ... ඔයා මම කවුරු එක්ක සංසන්දනය කලත් ඒක ගැන වද වෙන එක තේරුමක් නැහැ මට...!

ඒ කමෙන්ට් එකෙනුත් ඔයා 'ස්තුතිය' ගැන කියලා තිබීම මගේ ලිපියට අදාලත්වයක් නැහැ..ඒ වගේ කමෙන්ට් පල කරලා ....ඒවාට උත්තර බදින්න මම කැමති නැහැ අභීත...අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-50903271273363273282012-01-29T18:47:33.946-08:002012-01-29T18:47:33.946-08:00මෙහෙමයි අමා.. අපි දෙන්න අපි දෙන්නගේ අදහස් පිලිගන්න...මෙහෙමයි අමා.. අපි දෙන්න අපි දෙන්නගේ අදහස් පිලිගන්න එක අවුලක් නෑ... කියවන බහුතරේ තේරුම් ගනීවි.. මට අවශ්‍ය වුනෙත් එයයි....

මට අවශ්‍ය වූ දෙවෙනි කාරණය මෙයයි....

මේ බ්ලොග් එක කියවූ පළමු මොහොතේම මට හිතුනා ඔබේ නියම රචනා ශෛලිය වෙනස් කරමින් ලියන බ්ලොග් එකක් කියලා.. ඉතින් මට ඔබේ නියම රචනා ශෛලිය කමෙන්ට් හරහා එලියට ගන්නට අවශ්‍ය වුනා... එය ඉටු වී අවසන් කියලා මට හිතෙනවා.. සමහර විට මම වැරදි වෙන්න පුළුවන්...

මේ කමෙන්ට් එක ඔබ පබ්ලිශ් කරයිද කියලා මට පොඩි සැකයක් තියෙනවා.. මොකද, ඔබගේ කලින් ලිපියට මම දැමපු අන්තිම කමෙන්ට් එක තවමත් පබ්ලිශ් කරලා නැති නිසා... ඒ නිසා මම මේකේ ස්ක්‍රීන් ශොට් එකකුත් ගත්තා මතු ප්‍රයෝජනයක් සඳහා...

එහෙනම් ජයවේවා.. සොයුරිය.. ඊලඟ ලිපියෙදි මුණ ගැසෙමු...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-83047295508464711642012-01-29T04:54:40.254-08:002012-01-29T04:54:40.254-08:001. සාමුහික 'වදයක්' එක 'වාදයකට' වඩා...1. සාමුහික 'වදයක්' එක 'වාදයකට' වඩා...!

2. මැද්දට පැනලා කථා කරන කෙනාගේ අදහස පැහැදිලිව...ශිෂ්ටව කියනව නම්, වාරණයක් අවශ්‍ය නැහැ...! මගේ අදහස.... තර්ක කලාට.... වාද කලාට හැම කෙනාම තමාගේ මතයට නමාගන්න අවශ්‍ය නැහැ.... එක වෙන්නෙත් නැහැ. එත් 'වැදගත්' කියන දේ රැකෙන්න ඕනේ මොන තරමක් දුර ගියත්....!ඔයා කියන ඔය වාදේ නිසා.... මේ බ්ලොග් අවකාශය නාරා වලක් උනා කියලා ඔයා තේරුම් නොගැනීමයි ප්රේහෙලිකව...

3. ඔයා දිල්ගේ ගැටලුව සම්බන්දයෙන් තියපු පළවෙනි අඩිය සාධාරනයිද අභීත? ඒ කියන්නේ ඔයා ඒ දෙවෙනි පොස්ට් එකට දාපු පින්තුරේ.... ඔයාට දැනුනේම නැද්දේ එක ගැලපෙන්නේ නැහැ කියන එක...! එකෙන් පොස්ට් එක බලන්න කලින්ම ඔයාගේ යටි අරමුණ තෙරුන්ගන්න බැරි වෙන ,කියවෙන්නෙක් හිටියොත් එයා බබෙක් වෙන්න ඕනේ...! ඒක උනත් ඔයාට කියන්න පුළුවන්, නැ මම එහෙම අදහසකින් නෙවෙයි දැම්මේ කියලා... ඔයා ඒ පින්තුරේ දාපු අදහස මට ඔප්පු කරන්න බැරි නිසා මේ තර්කය අපැහැදිලියි...! මොකද මගේ හිතේ ඇදෙන්නේ ඔයා ඒක කලේ.... මඩ ගහන්නම බලාගෙනයි කියන එකයි...! ඊළගට පොස්ට් එක, එකෙන් ඔයාගේ අදහස පැහැදිලියි....! ඔයාගේ මතය 'මොන දේ උනත් සාධාරණය කරනවා' කියලා ඔයා කියද්දී..... මම ඔයාගේ මනුස්සකම් ගැනවත්.... හර්ද සාක්ෂිය ගැනවත් අහන එකත් මෝඩ කමක්....!

4.මනුස්සකම මනින්න පුළුවන් හදවතින් විතරයි අභීත...ඒක මම මැන ගන්නේ මට තේරෙන හැටියට හරි වැරැද්ද මේකයි කියලා හිතට දැනෙන හැගීමකින්...! මට දැනුන හැගීම වගේම ඔයාගේ හිතේ තියෙන හැගීම සමාන නැහැ එකම සිද්ධියකදී උනත්..... එත් පොදුවේ අපි හැමෝම මනුස්සකම ගැන එකග වෙන තැන් ආවම..... ඒ තැන්වලදී පබයෝ වගේ ඉන්නවනම්..... ඒ මනුස්සයගෙන් වැඩක් නැහැ කියලයි මම හිතන්නේ!

ඔයා මම කියන දේවත් මම ඔයාගේ මතය ගැනවත් පිළිගැනීමක් නැහැ... මේ වාදේ කල්පයක් ඇදන් ගියත්..... අපි දෙන්න එතනමයි....ඒ නිසයි මේ වාදය තේරුමක් නැති වෙන්නේ!අමාhttps://www.blogger.com/profile/14536550120250010372noreply@blogger.comtag:blogger.com,1999:blog-4867320379548727701.post-76269763558818826352012-01-29T03:45:37.486-08:002012-01-29T03:45:37.486-08:00ප්‍රශ්ණ 4 යි
1. දැන් මගෙ බ්ලොග් එකේ වෙලා තියෙන්නේ...ප්‍රශ්ණ 4 යි

1. දැන් මගෙ බ්ලොග් එකේ වෙලා තියෙන්නේ සමූහික වාදයක් නෙවෙයිද?

2. මෙතන අපි දෙන්න මැදට පැනලා කවුරුහරි කමෙන්ට් කලොත් ඔහුගේ කතා අපට වාරණය කරන්න පුළුවනිද? එහෙම කරන එක හරිද?

3. ඔබ කියන දිල්ගේ ගැටලුව, තම නමින් කමෙන්ට් කරපු කීදෙනෙක් සාධාරනය කර තිබේද? ඇනෝ කීදෙනෙක් සධාරනීකරණය කර තිබේද? එයට හේතුව කුමක් කියාද ඔබට තෙරෙන්නේ..? පලවෙනි පෝස්ට් එකෙන් තීරනේකට එන්න බරිනම් දෙවෙනි එකත් කියවන්න අමා...

4. පුද්ගලයෙකුගේ මනුස්සකම ලෝක වාසී හැම දෙනාටම එක ලෙස දැනිය යුතුද? එසේ නැත්නම් එය සාපේක්ෂයිද? උදාහරණයක් ලෙස ගෞතම බුදු රජානන් වහන්සේටත් අමනුස්සයෙක් කියපු අය හිටියා නේද? (දැන් මෙතන මමයි බුදු රජානන් වහන්සේයි සම කලා කියලා හිතන්න එපා.. උදාහරනයක් පමණයි කීවේ...)

ඔබ මනුස්සකම නියෝජනය කිරීම ගැන මට සතුටුයි.. එය එසේම වේවා... ඔයත් එක්ක කතා කරලා වැඩක් නෑ කියන එක මට හිතෙන්නේ වාදෙකින් පැනලා යන්න තියෙන ලේසිම ක්‍රමය කියලයි....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com